ගෙවන්නේ AI වලට විතරයි
CV එකක් හදලා PDF එකක් download කරගන්න එකට කිසිම මුදලක් නෑ. AI එකෙන් content ලියවගන්න ඕන නම් විතරයි credits ඕන - subscription එකක් නෑ.
නොමිලේ
සදහටම · credit card ඕන නෑ- ✓ CV කීයක් හරි හදන්න
- ✓ ATS-friendly templates 8ක්
- ✓ Sinhala + English දෙකෙන්ම
- ✓ PDF download - watermark නෑ
- ✓ Public share link එකක්
- ✓ Signup එකේදී free credits 3ක්
AI credit packs
එක වතාවක් ගෙවන්න. Credits කල් ඉකුත් වෙන්නේ නෑ.
ගෙවීම් Stripe හරහා ආරක්ෂිතව. Card විස්තර අපේ servers වලට එන්නේ නෑ.
Credit එකකින් කරන්න පුළුවන් මොනවද?
- ✍️AI summary එකක්
- 💪Experience bullets improve කරන එකක්
- ✉️Cover letter එකක්
- ✨CV review + ATS score එකක්
- 🎯Job description එකකට tailor කරන එකක්
- ⬆️CV import එකක් (credits 2ක්)
ගෙවීම් ගැන ප්‍රශ්න
මේක ඇත්තටම නොමිලේද?
ඔව්. Sign up කරලා CV එකක් හදලා PDF එකක් download කරගන්න සම්පූර්ණයෙන්ම නොමිලේ. AI features (summary/bullets ලියවගන්න) වලට විතරයි credits ඕන.
AI credits කියන්නේ මොනවද?
Credit එකක් = AI generation එකක් (summary එකක්, bullets improve කරන එකක්, cover letter එකක්). Signup එකේදී free credits 3ක් ලැබෙනවා - ඉවර වුණාම packs විදිහට ගන්න පුළුවන්. AI use නොකර CV එක සම්පූර්ණයෙන්ම නොමිලේ හදන්නත් පුළුවන්.
ගෙවීම් කරන්නේ කොහොමද? ආරක්ෂිතද?
Card ගෙවීම් Stripe හරහා යනවා. ඔබේ card විස්තර අපේ servers වලට එන්නේම නෑ - ඒවා Stripe එකෙන් කෙලින්ම handle කරනවා. ගෙවීමකට පස්සේ email එකෙන් රිසිට්පතක් එනවා.
