නිතර අසන ප්‍රශ්න

SmartCV ගැන දැනගන්න ඕන දේවල්. තව ප්‍රශ්නයක් තියෙනවද? info@smartcv.lk එකට එවන්න.

මේක ඇත්තටම නොමිලේද?+

ඔව්. Sign up කරලා CV එකක් හදලා PDF එකක් download කරගන්න සම්පූර්ණයෙන්ම නොමිලේ. AI features (summary/bullets ලියවගන්න) වලට විතරයි credits ඕන.

AI credits කියන්නේ මොනවද?+

Credit එකක් = AI generation එකක් (summary එකක්, bullets improve කරන එකක්, cover letter එකක්). Signup එකේදී free credits 3ක් ලැබෙනවා - ඉවර වුණාම packs විදිහට ගන්න පුළුවන්. AI use නොකර CV එක සම්පූර්ණයෙන්ම නොමිලේ හදන්නත් පුළුවන්.

Sinhala CV එකක් හදන්න පුළුවන්ද?+

පුළුවන්. හැම field එකකම Sinhala + English දෙකම type කරන්න පුළුවන් - PDF එකේ perfect විදිහට එනවා.

මගේ දත්ත ආරක්ෂිතද?+

ඔව්. ඔබේ CV දත්ත ඔබට විතරයි පෙනෙන්නේ. Encrypted database එකක (Supabase) ආරක්ෂිතව තියෙනවා.

පස්සේ edit කරන්න පුළුවන්ද?+

පුළුවන්. CV කීයක් හරි හදන්න, dashboard එකෙන් ඕන වෙලාවක edit කරන්න.

Credits expire වෙනවද?+

නෑ. ඔබ ගත්ත credits කල් ඉකුත් වෙන්නේ නෑ - ඕන වෙලාවක use කරන්න පුළුවන්.

ගෙවීම් කරන්නේ කොහොමද? ආරක්ෂිතද?+

Card ගෙවීම් Stripe හරහා යනවා. ඔබේ card විස්තර අපේ servers වලට එන්නේම නෑ - ඒවා Stripe එකෙන් කෙලින්ම handle කරනවා. ගෙවීමකට පස්සේ email එකෙන් රිසිට්පතක් එනවා.

ATS-friendly කියන්නේ මොකක්ද?+

ලොකු සමාගම් CV කියවන්න software (ATS) පාවිච්චි කරනවා. ඒ software එකට කියවගන්න බැරි විදිහට design කරපු CV එකක් recruiter කෙනෙක් දකින්නවත් කලින් අයින් වෙනවා. SmartCV templates ඔක්කොම ඒ software එකට කියවගන්න පුළුවන් විදිහට හදලා තියෙන්නේ.

දැනට තියෙන CV එකක් import කරන්න පුළුවන්ද?+

පුළුවන්. PDF, Word (.docx) හෝ image එකක් upload කරන්න - AI එකෙන් විස්තර කියවලා ඔබේ CV එකට දාලා දෙනවා. ඊට පස්සේ ඕන දෙයක් edit කරන්න පුළුවන්.

CV එක අනිත් අයට share කරන්න පුළුවන්ද?+

පුළුවන්. හැම CV එකකටම public link එකක් හදාගන්න පුළුවන් - recruiter කෙනෙක්ට PDF එකක් නැතුව link එකෙන්ම බලන්න පුළුවන්. ඒ links Google එකේ index වෙන්නේ නෑ, සහ ඕන වෙලාවක off කරන්න පුළුවන්.

Account එක delete කරන්න පුළුවන්ද?+

පුළුවන්. Account page එකෙන් delete කරන්න. ඔබේ CV ටික තියෙනවා - ආයෙ login කරොත් account එක ආපහු active වෙනවා.

පටන් ගන්න ලෑස්තිද?

විනාඩි කිහිපයයි. නොමිලේ පටන් ගන්න, credit card ඕන නෑ.

නොමිලේ CV එකක් හදන්න