Log වෙන්න, details ටික step-by-step fill කරන්න, PDF එකක් විදිහට download කරගන්න. AI උදව්වත් එක්ක - ATS-friendly, clean templates.
තාක්ෂණික දැනුමක් ඕන නෑ - ඕනම කෙනෙකුට පුළුවන්.
Email එකෙන් හෝ Google එකෙන් login වෙන්න.
Personal, Experience, Education, Skills.
PDF එකක් විදිහට save කරගන්න.
දෙබසින්ම CV එකක්. Unicode perfect.
Classic, Modern, Sidebar, Timeline + තව.
Recruiter software වලට read කරන්න පුළුවන්.
එක click එකකින් PDF එකක් save කරගන්න.
වෙනස්කම් auto save. පස්සේ edit කරන්න.
Summary, cover letter, CV import + tailor.
Summary, bullets, cover letter ලියන්න; පරණ CV එකක් import කරන්න; job එකකට tailor කරන්න; CV review + grammar check - ඔක්කොම AI එකෙන්. Sinhala හෝ English, ඔබ type කරන භාෂාවෙන්ම.
Details → professional summary.
රළු notes → strong bullets.
Role එකට tailor කරපු letter.
ATS score + one-click AI fixes.
Job ad එකට match % + tips.
පරණ CV එකක් read කරලා auto-fill.
Grammar/spelling AI එකෙන් fix.
Role එකට ගැලපෙන skills.
CV හදන එකයි download කරන එකයි නොමිලේ. AI features වලට විතරයි credits - signup එකේදී free credits 3ක් ලැබෙනවා.
Rs 1,200
Rs 40 / credit
30 AI credits
≈ 30 generations - summary, cover letter, review…
පටන් ගන්නRs 3,000
Rs 30 / credit
100 AI credits
≈ 100 generations - summary, cover letter, review…
පටන් ගන්න🔒 Credit එකක් = AI generation එකක් · Secure payments powered by Stripe · card details save වෙන්නේ නෑ.
ඔව්. Sign up කරලා CV එකක් හදලා PDF එකක් download කරගන්න සම්පූර්ණයෙන්ම නොමිලේ. AI features (summary/bullets ලියවගන්න) වලට විතරයි credits ඕන.
Credit එකක් = AI generation එකක් (summary එකක්, bullets improve කරන එකක්, cover letter එකක්). Signup එකේදී free credits 3ක් ලැබෙනවා - ඉවර වුණාම packs විදිහට ගන්න පුළුවන්. AI use නොකර CV එක සම්පූර්ණයෙන්ම නොමිලේ හදන්නත් පුළුවන්.
පුළුවන්. හැම field එකකම Sinhala + English දෙකම type කරන්න පුළුවන් - PDF එකේ perfect විදිහට එනවා.
ඔව්. ඔබේ CV දත්ත ඔබට විතරයි පෙනෙන්නේ. Encrypted database එකක (Supabase) ආරක්ෂිතව තියෙනවා.
පුළුවන්. CV කීයක් හරි හදන්න, dashboard එකෙන් ඕන වෙලාවක edit කරන්න.
විනාඩි කිහිපයයි. නොමිලේ පටන් ගන්න, credit card ඕන නෑ.
නොමිලේ පටන් ගන්න